3 වන ස්ථානය - ජාතික ඵලදායිතා සම්මාන - 2018
මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තම්න්තුව 2018 වර්ෂයේ පවත්වන ලද ජාතික ඵලදායිතා තරඟයේ "අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ " තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි. සම්මාන හා සහතික ප්රදානය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී 2019.03.26 දින සිදු කරන ලදි.


මධ්‍යම පළාත්
අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ
මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ